ජනාධිපතිවරණයේ ඇප තැබීම අවසන්

Share

2024 ජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් භාර ගැනීමේ කටයුතු අද (14) දහවල් අවසන් වුණි.

මෙවර මැතිවරණයේ නාමයෝජනා භාරගැනීම හෙට සිදු කිරීමට නියමිතයි.

Read more

Local News