දෙවන පාසල් වාරය ගැන දැනුම්දීමක්

Share

2024 වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අවසන් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම පාසල්වල දෙවන පාසල් වාරය අගෝස්තු 16 වන සිකුරාදා දින අවසන් වන අතර තෙවන පාසල් වාරයේ පළමු අදියර අගෝස්තු 26 වන සඳුදා ආරම්භ වේ.

ඊට අදාල නිවේදනය පහතින්,

Read more

Local News