මත්ද්‍රව්‍ය පාලනය සඳහා ශක්තිමත් ආයතනයක් ජනපතිගෙන් (VIDEO)

Share

රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කල නිසා එළඹෙන සැප්තැම්බර් 21 වනදා ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමට රටේ ජනතාවට අවස්ථාව ලැබී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මත්ද්‍රව්‍ය පාලනය සඳහා ශක්තිමත් ආයතනයක් ස්ථාපිත කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කොළඹ පැවැති උත්සවයකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News