ඉන්දියාවේ 78වන නිදහස් දිනය අදයි (VIDEO)

Share

ඉන්දියාව අද සිය 78 වන නිදහස් දිනය සමරනවා.

2047දී ඉන්දියාව සංවර්ධිත රටක් බවට පත් කිරීමේ අභිලාශය පෙරදැරිවයි මෙවර ඉන්දියාව සිය නිදහස සමරන්නේ.

වාර්ගික පදනමින් බෙදීම් සිදු කිරීම් වෙනුවට ඒකීය සිවිල් නීතියක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ඉන්දියාව හමුවේ ඇති බවයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (15) ජාතිය අමතමින් සඳහන් කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News