විනාශ වූ රට ගොඩ ගැනීමේ වගකීම තමන්ට පැවරී ඇති බව කියන සජිත් (VIDEO)

Share

අනුවණ පාලකයන් නිසා විනාශ වූ රට ගොඩ ගැනීමේ වගකීම තමන්ට පැවරී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව පැවසුවේ මතුගම අගලවත්තේ පැවති ජනහමුවකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News