siyathanews.lk යළිත් සම්මානයට (VIDEO)

Share

මෙරට වෙබ් අඩවිවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරිම සහ දිරිගැන්වීම වෙනුවෙන් ක්‍රියාත්මක BestWeb.lk සම්මාන උලෙළ ඊයේ (15) පැවැත්වුණා.

එහිදී මාධ්‍ය, ක්‍රීඩා සහ විනෝදාස්වාද කාණ්ඩ යටතේ ලෝකඩ සම්මානය හිමිකර ගත්තේ siyathanews.lk වෙබ් අඩවියයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News