සජිත් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගනී (VIDEO)

Share

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද මහනුවරදී මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබාගත්තා.

ත්‍රෛනිකායික මහාසංඝරත්නය වැඩමකරවීමෙන් ජය පිරිත් දේශනයක් ද පවත්වා තිබෙනවා.

ඒ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ආශීර්වාදය පළකිරීම සඳහායි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News