මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහර අද (VIDEO)

Share

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර ඊයේ (15) විදී සංචාරය කළා.

අද දෙවන පෙරහර විදී සංචාරය කිරීමට නියමිතව ඇත්තේ ප.ව 07.08 යෙදෙන සුබ මොහොතෙනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News