ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීම්

Share

කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණිය ඉහළ ධාරා ප්‍රදේශවලට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති හෙයින් ඉදිරි පැය 48ක් දක්වා වූ කාලය සඳහා මෙම අනතුරු ඇඟවීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,

Read more

Local News