අවසන් රන්දෝලි පෙරහැර අද

Share

අවසන් මහා රන්දෝලි පෙරහැර අද (19) රාත්‍රී 06.57 ට එළඹෙන සුභ මුහුර්තියෙන් උතුරු දිශාභිමුඛව වීදි සංචාරය කිරීම ආරම්භ කළා.

මෙලෙස ගමන් අරඹන පෙරහැර ශ්‍රී දළදා වීදිය, කන්දේ වීදියෙන් හැරී ඩී. එස්. සේනානායක වීදියේ ගමන් කර රජ වීදිය ඔස්සේ ඉහළටවිත් අවසන් මහා රන්දෝලි පෙරහැර ගෙවදීමට නියමිතයි.

Read more

Local News