ඇතුගලින් පුද්ගලයෙකු ඇදවැටෙයි

Share

කුරුණෑගල පොලිස් වසමේ පිහිටි ඇතුගලෙන් පුද්ගලයෙකු බිමට වැටී තිබෙනවා.

බරපතල තුවාල ලබා සිටි පුද්ගලයා කුරුණෑගල රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

තුවාලකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.

Read more

Local News