අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට ජනපති එක්වෙයි (VIDEO)

Share

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (19) රාත්‍රියේ වීදි සංචාරය කළා.

පෙරහැර නැරඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එක්ව සිටියා.

දිය කැපීමේ චාරිත්‍රය අද පෙරවරුවේ ගැටඹේ තොටේදී සිදු කෙරුණා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News