ඡන්දදායකයෙකු වෙනුවෙන් රුපියල් 109යි – ගැසට්ටුව එළියට (VIDEO)

Share

මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ජනාධිපති අපේක්ෂකයෙකුට, එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල ගැසට් කර තිබෙනවා.

ඒ අනුව එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් රුපියල් 109 ක් වැය කළ හැකි බවයි ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News