අවස්ථාවාදී දේශපාලනය තමන් ළඟ නැති බව කියන සජිත් (VIDEO)

Share

වරදාන, වරප්‍රසාදවලට විකිණෙන අවස්ථාවාදී දේශපාලනය තමන් ළඟ නැති බව සමගි ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මීරිගම පැවැති ජන රැළිය අමතමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News