අතේ වියදමින් ජනාධිපතිකම කරන්න හදන රෝෂාන් (VIDEO)

Share

තමන් ජනාධිපති වුවහොත් ජනපති වරප්‍රසාද භුක්ති විඳින්නේ නැති බව ජනාධිපතිධුර අපේක්ෂක රොෂාන් රණසිංහ පවසනවා.

නිල නිවාස, ගමන් බිමන් සහ සෙසු කටයුතු වෙනුවෙන් පෞද්ගලික ධනය වියදම් කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඒ කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News