පවතින වැසි තත්ත්වය ලබන 22 වනදා දක්වා (VIDEO)

Share

දිවයිනේ පවතින වැසි තත්ත්වය ලබන 22 වනදා දක්වා පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කුඩා ගඟ පිටාර ගැලීම නිසා බුලත්සිංහල ප්‍රදේශයේ පහත්බිම් රැසක් තවමත් ජලයෙන් යටව ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News