විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් ඒහා බැදුණු මැතිවරණ ක්‍රමයත් වෙනස් කල යුතුයි – නාමල්

Share

විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරනවා නම්, ඒ හා බැඳුණු මැතිවරණ ක්‍රමයත් වෙනස් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

වැල්ලවත්ත ප්‍රදේශයේ පැවැති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News