තලතා අතුකෝරල පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වෙයි (VIDEO)

Share

තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල අද (21) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සදහන් කළා.

එසේම සමගි ජන බලවේගයෙන් ද ඉවත් වන බවටයි ඇය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News