පතලකට වැටී පුද්ගලයෙකු මරුට

Share

ලග්ගල, තලගොයිආර ප්‍රදේශයේදී පුද්ගලයෙකු පතලකට වැටී මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 55ක් වූ මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ලග්ගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Read more

Local News