වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ වාර්ෂික පිරිත් සජ්ඣායනය සාර්ථකව නිම වෙයි (VIDEO)

Share

වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ වාර්ෂික පිංකම් මාලාව අදින් (22) අවසන් වීමට නියමිතයි.

මීට සමගාමීව පැවති සර්ව රාත්‍රික පිරිත් සජිඣායනය සජීවී ලෙස ඔබ වෙත ගෙන එන්නටද අප කටයුතු කළා.

අද උදෑසන ගංගාරාම විහාරස්ථානයේදී මහා සංඝ රත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවක් ද පැවැත්වුණා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News