තැපැල් ඡන්ද සුදුසුකම් ලැබූ සංඛ්‍යාව ප්‍රකාශයට පත් කෙරේ

Share

2024 සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ පිළිගත් තැපැල් ඡන්ද අයදුම්පත් පිළිබඳ විස්තර වාර්තාවක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුද්ගලයින් 712,319 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවයි වාර්තා වන්නේ,

ඊට අදාල නිවේදනය පහතින්,

Read more

Local News