තලතා අතුකෝරලගේ මන්ත්‍රී ධුරය හිස් වූ බව මැතිවරණ කොමිසමට දැනුම් දෙයි

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා.

ඒ රත්නපුර මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල පසුගියදා ඉල්ලා අස්වීමත් සමගයි.

Read more

Local News