වර්තමානයේ ඇතිවී තිබෙන පාස්පෝට් ගැටලුවට තම රජයක් යටතේ කාර්යක්ෂම විසදුමක් ලබා දෙන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
එමෙන්ම විදේශ රැකියා ක්ෂේත්රයට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
ඒ කොළඹ පැවති හමුවකදී.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.