තම රජයක් යටතේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය තුරන් කරන බව අනුර කියයි (VIDEO)

Share

රටේ සංවිධානාත්මක අපරාධ ඇති කළේ දේශපාලඥයන් බව ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

තම රජයක් යටතේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය තුරන් කරන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ පිළියන්දල පැවති ජන රැලියට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News