තුන්වන පාසල් වාරය අද සිට

Share

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය අද (26) ආරම්භ වුණා.

දෙවන පාසල් වාරය අවසන් වුනේ පසුගිය 16 වන සිකුරාදායි.

Read more

Local News