ජපානයට ආ ෂැං ෂාන්

Share

ජපානයේ යූෂු දූපතට ෂැං ෂාන් සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

මේ වනවිට පුද්ගලයන් තුන් දෙනෙකු මිය ගොස් 16 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News