සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද පස්වරුවේ (VIDEO)

Share

ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ මහනුවරදීයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර විපක්ෂ නායකවරයා සමඟ එක්ව තිබෙනවා.

මේ අතර විපක්ෂ නායකවරයා ඊයේ (28) දින අම්පාරේ පැවති ජන රැලියකටද එක්වුණා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News