ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී (VIDEO)

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීම අද (02) සිදු කෙරුණා.

ඒ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ ඇතුළු පක්ෂයේ ජේෂ්ඨයින්ගේ ප්‍රධානත්වයෙනුයි.

එය නම් කර ඇත්තේ ” ඔබ වෙනුවෙන් දියුණු රටක් ” ලෙසයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News