ලක් මව රිදියෙන් සැරසූ සමිත දුලාන්

Share

පැරාලිම්පික් ක්‍රීඩා උළෙල මේ දිනවල පැරිසියේදි පැවැත්වෙනවා.

එහිදි ලක් මව රිදියෙන් සරසන්නට ශ්‍රී ලංකාව නියෝජනය කළ සමිත දුලාන් ඊයේ සමත් වුණා.

ඒ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙනුයි.

මෙය ලෝක වාර්තාවක් බවටද පත් වුණා.

සමිත ක්‍රීඩා කරන එෆ් 44 කාණ්ඩයට අදාළවයි මෙය ලෝක වාර්තාවක් බවට පත් වුණේ.

නමුත් ඔහු රිදි පදක්කම දිනා ගත්තේ එෆ් 64 කාණ්ඩයේ ක්‍රීඩා කරමිනුයි.

Read more

Local News