මැණික් කර්මාන්තකරුවන්ට ජනපති දුන් පොරොන්දුව (VIDEO)

Share

මැණික් කර්මාන්තයෙන් ඩොලර් බිලියන 02කට ආසන්න විදේශ විනිමයක් උපයා ගැනීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පැල්මඩුල්ල ප්‍රදේශයේ දී මැණික් කර්මාන්තකරුවන් සමග පැවැති හමුවකදීයී.

මේ අතර රත්නපුර ප්‍රදේශයේ ඊයේ (03) පැවැති ජන රැළියකටද ජනාධිපතිවරයා එක්වූවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News