ජනපති අපේක්ෂකයින් මැතිවරණ කොමිසමට (VIDEO)

Share

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අපේක්ෂකයන් අද (09) මැතිවරණ කොමිසමට කැදවා තිබෙනවා.

මැතිවරණ නිරීක්ෂකයන් ද අද පස්වරුවේ මැතිවරණ කොමිසමට කැඳවීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරමේ විශේෂ දිනයක් ලෙස ලබන 14 වනදා නම් කර තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News