ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ මියගිය ගණන 620 ඉක්මවයි

Share

ඊශ්‍රායලය ලෙබනනය වෙත එල්ල කල ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 620 ඉක්මවා තිබෙනවා.

තුවාල වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව ද 2000 ඉක්මවන බවයි වාර්තා වන්නේ.

එසේම ලක්ෂ 5ක් පමණ ජනතාව අවතැන්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read more

Local News