පාස්කු ප්‍රහාරය හුදෙකලාව සිදු වූ ප්‍රහාරයක් නොවේ – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ කියයි (VIDEO)

Share

පාස්කු ප්‍රහාරය හුදෙකලාව සිදු වූ ප්‍රහාරයක් නොවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර පවසනවා.

මෙය සැලසුම් කරන ලද කුමන්ත්‍රණකාරී ප්‍රහාරයක් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

එමෙන්ම අදාළ ප්‍රහාරය පිළිබඳව තවත් තොරතුරු රැසක් ඔහු අනාවරණය කළා.

ඒ කොළඹදී පැවති වැඩසටහනකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News