ජපාන රජයෙන් සහතිකයක්

Share

ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට වැඩ අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක ඉදිකිරීම් කඩිනමින් ඇරඹීමටත්, නව රජයේ වැඩපිළිවෙළට පූර්ණ සහාය ලබා දීමටත් ජපාන රජය සහතික වී තිබෙනවා.

ඊට අදාල නිවේදනය පහතින්,

Read more

Local News