ශිෂ්‍යත්වයට මුහුණ දුන් කිසිදු දරුවෙකුට අසාධාරණයක් වීමට ඉඩ තියන්නේ නැහැ – අගමැතිනිය කියයි

Share

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් කිසිදු දරුවෙකුට අසාධාරණයක් වීමට ඉඩ තියන්නේ නැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

දේශීය සහ විදේශීය කමිටු ඔස්සේ ශිෂ්‍යත්ව විභාගයේදී සිදුවූ අක්‍රමිකතා පිලිබඳව සොයා බලන බවයි අග්‍රාමාත්‍යවරිය විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පැවසුවේ.

Read more

Local News