හිටපු මැති ඇමතිවරුන්ගේ ලක්ෂ 60කට ආසන්න වතුර බිල් ගෙවීමට ඇති බවට අනාවරණයක් (VIDEO)

Share

පසුගිය ආණ්ඩුවල හිටිය මැති ඇමතිවරුන් ලක්ෂ 60කට ආසන්න වතුර බිල් ගෙවීමට ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අනාවරණයක් සිදුකර තිබෙනවා.

ඒ අතර මිය ගිය මැති ඇමතිවරුන් ද වන බවයි එම මණ්ඩලයේ ප්‍රකාශකයෙක් අප කළ විමසීමකදී පැවසුවේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News