පාස්කු ප්‍රහාරය ගැන හදිස්සියේම අමුතු කැක්කුම ගැන කියන කාදිනල් හිමි (VIDEO)

Share

දුර්දාන්ත පාලනය වෙනස් කිරීමට ගත් තීරණය ඉදිරියටම ගෙන යා යුතු බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා.

පසුගිය ආණ්ඩුවේ පාස්කු වාර්තාවෙන් වත්මන් රජයේ උසස් නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව අත්තනෝමතික චෝදනා එල්ල කර ඇති බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News