සමගි ජන බලවේගයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගේ නම ගැසට් කර තිබෙනවා.
සෙසු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් සිවුදෙනා සම්බන්ධ තීරණය අද ගැනීමට නියමිතයි.
මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අදත් පැවැත්වෙනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.