අතුරු සම්මත ගිණුමේ විවාදය ලබන මස 05 සහ 06

Share

වත්මන් රජයේ මංගල අයවැය ජනවාරි 09 වනදා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

මේ අතර ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කෙරෙන අතර, ඊට අදාළ විවාදය දෙසැම්බර් 05 සහ 06 පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

2024 වර්ෂයේ ඉදිරි කාලය සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

Read more

Local News