ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිරෝදය පා ගමන සෞඛ්‍ය ඇමතිගේ ප්‍රධානත්වයෙන් (VIDEO)

Share

අනිසි ලෙස ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීමෙන් ජීවිතයට එල්ල වන්නේ දැඩි බලපෑමක්.

මීට සමගාමීව ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිරෝදය නමින් පා ගමනක් අද (27) පැවැත්වුණා.

ඒ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News