05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිට වූ ප්‍රශ්න 03 සඳහා සියලු ම විභාග අපේක්ෂකයන්ට නිදහස් ලකුණු ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව
තීරණය කර තිබෙනවා.
ඒ පසුගියදා අධිකරණය විසින් ලබා දුන් නියෝගයකට අනුවයි.
ඇගයීම් කටයුතු අවසන් කර කඩිනමින් ප්‍රතිඵල ලබා දෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.