මාතර බන්ධනාගාරයේ ගොඩනැගිල්ලක් මතට ගසක අත්තක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් මියගිය රැදවියන්ගේ සංඛ්‍යාව දෙදෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රැදවියෙකු අද (03) උදෑසන මියගියා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.