අයහපත් කාලගුණය හමුවේ පුද්ගලයන් 20,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා.
පුද්ගල මරණ 02ක් ද වාර්තා වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.
අධික වැසි තත්ත්වයත් සමග පහත් බිම් රැසක් තවමත් ජලයෙන් යටව පවතිනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.