හානි වූ වගාවන්ට රජයෙන් වන්දි (VIDEO)

Share

අධික වැසි නිසා හානි වූ වගාවන්ට රජයෙන් වන්දි ලබාදෙන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.

මේ අතර තෙත වී සඳහා ද සාධාරණ මිලක් ලබාදෙන ලෙසයි ගොවීන් රජයෙන් ඉල්ලා සිටින්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News