අද සහ හෙට විදුලිය කැපේ – අදියර 04යි – පැය එකහමාරයි

Share

විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අද (10) සහ හෙට (11) දින දෙකේ පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඊට අදාල නිවේදනය පහතින්,

CEB-Press-Release-2025-02-10

Read more

Local News