පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් හෙට වර්ජනයක (VIDEO)

Share

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් හෙට (06) දීප ව්‍යාප්ත වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

ඒ වැටුප් ගැටලුවක් මුල් කර ගනිමිනුයි.

කෙසේ වෙතත් මෙම වර්ජන සඳහා තම සංගමය සහභාගී වන්නේ නැති බවයි සමස්ත ලංකා හෙද සංගමය පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News