හිටපු අමාත්‍ය ටිරාන් CIDයට (VIDEO)

Share

හිටපු අමාත්‍ය ටිරාන් අලස් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබෙනවා.

ඒ 2023 වසරේ මාතර වැලිගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News