පැය 24ට මැතිවරණ පැමිණිලි 8ක් – අපරාධමය පැමිණිලි 3ක් (VIDEO)

Share

ගත වූ පැය24ට මැතිවරණ පැමිණිලි 08ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසනවා.

ඒ නිවේදනයක් නිකුත් කරමිනුයි.

අපරාධමය පැමිණිලි 03ක් ද වාර්තා වී ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News