මියන්මාරයට යවන්න සෞඛ්‍ය කණ්ඩායමක් සූදානමින් – නලින්ද කියයි

Share

මියන්මාරය සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් පිටත් කර යැවීමට කටයුතු සූදානම් කර ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඔවුන්ගේ ඉල්ලීම පරිදි ඕනෑම මොහොතක එම කණ්ඩායම පිටත් කර යැවීමට සූදානම් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව මේ වනවිට 2065 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News