දයාසිරි නිසා ඇවිලුණු පාර්ලිමේන්තුව – ලංගමයේ නරකම තත්ත්වය ගැන කියන බිමල් (VIDEO)

Share

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තුන්වන දිනය අදයි. ලොකු ලූනු සහ අර්තාපල් ආනයනය කිරීම නිසා ගැටලූ රැසක් මතුව ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කළේ. ඒ සමඟම පාර්ලිමේන්තුවේ ඇතිවුණේ උණුසුම් තත්ත්වයක්. මේ අතර පසුගිය කාලයේ දී ලංගම සිදුවූ දූෂණ වංචා සම්බන්ධයෙන් ද අමාත්‍ය බිමල් රත්නායක අද අනාවරණයක් සිදු කළා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News